නුවරඑළිය හා මහනුවර තැපැල් කාර්යාල විකිණීමට එරෙහිව විරෝධතා .

නුවරඑළිය හා මහනුවර තැපැල් කාර්යාල විකිණීමට එරෙහිව
හා රාජ්‍ය සේවකයන්ට රුපියල් විසි දාහක වැටුප් වැඩි කිරීමක් ලබා දෙන ලෙස ඉල්ලමින් හැටන් තැපැල් කාර්යාලයේ සේවක පිරිස 30 වන දින දහවල් උද්ඝෝෂණයක් පැවැත්වූ බව වාර්තා වේ.

මෙම පිරිස හැටන් නගරයේ පිහිටි තැපල් කාර්යාලය ඉදිරි පිටදි මෙම උද්ඝෝෂණය පැවත්වූ අතර එම අවස්ථාවට හැටන් තැපැල් සේවක පිරිස එක්ව සිටි බව සදහන්.

Exit mobile version