තරුණියට හදි කළ කපුවාට දඩුවම් .

මහනුවර මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. දර්ශිකා විමලසිරි මෙලෙස සිර දඩුවම් නියම කරනු ලැබුවේ පේරාදෙණිය – කැලියල් පිටිය ප්‍රදේශයේ පදිංචි මම්පිටිය දේවාලයේ කපුවාටයි.

2014 වසරේදී විසි හැවිරිදි වියේ පසුවූ අදාළ තරුණියට මහනුවර – වෙලම්බොඩදී අදාළ කපුවා විසින් මෙම අපයෝජනය සිදුකර තිබේ.

Exit mobile version