QR ගැන කාංචන කියයි.

QR ක්‍රමවේදය සම්බන්ධයෙන් අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් පවසා ඇත්තේ  අප්‍රේල් 10 වනදා සිට දැනට පවතින QR හරහා ඉන්ධන ලබාගැනීම ක්‍රමය  අත්හිටුවීම පිලිබදව තීරණයක් ගෙන නොමැති බවය.

තවද ඉන්ධන කෝටාව ඉදිරියේදී වැඩි කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තුවන බවත් දැනට ක්‍රියාත්මකවන ක්‍රමවේදය වෙනස් කිරීමට  ඉදිරි මාස කිහිපය තුල   මුදල් අමාත්‍යංශය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමග සාකච්චාකොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

Exit mobile version