පැවති අයහපත් කාලගුණ තත්ත්වය නිසා බිඳ වැටුණු විදුලි සැපයුම් කඩිනමින් යථා තත්ත්වයට පත් කරමින් සිටින බවට ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
පාරිභෝගිකයන් 12,000කට පමණ විදුලි සැපයුම බිඳ වැටී තිබූ බව සදහන්.

This is an important message requiring you to make a choice if you're based in the EU.