ආර් .21 මැලේරියා එන්නත භාවිතයට අනුමැතිය .

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් නිෂ්පාදනය කරන ලද ආර්.21 නම් මැලේරියා එන්නත භාවිතය සදහා ඝානා රාජ්‍යය අනුමැතිය ලබා දී තිබෙන බවට වාර්තා වේ.

ඒ අනුව එම එන්නත අනුමත කළ පළමු රට වන්නේ ඝානා රාජ්‍යයි.

මෙම එන්නත සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේද අනුමැතිය ලබා දීමට කටයුතු කරමින් සිටින බවට විදෙස් වාර්තා සදහන් කරයි.

Exit mobile version