රංජිත් මට බැල්ලි කිව්වා – ඩයනා ගමගේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් දක්වන විටදී සමගි ජනබලවේගයේ රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා තමාට ” බැල්ලී”යනුවෙන් අමතමින් අපහාසයක් කළ බව මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවට අද (5) වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කළ බව වාර්තා වේ .

මන්ත්‍රිනී ඩයනා ගමගේ සඳහන් කළේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බණ්ඩාරලා කීපදෙනකුටම කාන්තාවන් සමග “ඇරියස්” එකක් තිබෙන බවත් , එම බණ්ඩාරලා සෙට් එක හදාගන්නැයි ඉල්ලා සිටින බවත් ය.

තමාට සිදුවූ අපහාසයට සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් කළ යුතු බවද මන්ත්‍රිවරිය වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී .

Exit mobile version