රෂීඩ් ඛාන් එක්දින තරගාවලියෙන් ඉවතට .

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ප්‍රබල ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෙක් සහභාගි නොවන බවට වාර්තා වේ.

හෙට (02) හම්බන්තොටදී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ පළමු එක්දින තරග දෙක සදහා කොන්දේ ඇති වූ ආබාධයක් හේතුවෙන් රෂීඩ් ඛාන් සහභාගි නොවන බව සදහන්.

Exit mobile version