රත්ගම වෙඩි තැබීමක්.

රත්ගම ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වේ .

සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Exit mobile version