රත්නපුර – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය මහජනතාව අවහිර කරයි.

රත්නපුර – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය ඉදිරිපිට මාර්ගය ජනතාව විසින් මේ වන විට අවහිර කර තිබේ.

Exit mobile version