රේ ස්ටීවන්සන් දිවි සැරිය නිමා කරයි.

ඉංග්‍රීසි සිනමාවේ ප්‍රමුඛ රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කළ රේ ස්ටීවන්සන් මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Ischia නම් ඉතාලි දූපතේ සිදුකරමින් තිබූ රූගත කිරීමක් අතරතුර රෝගාතුර වී ඇති ස්ටීවන්සන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබූ අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සදහන්.

අයර්ලන්තයේ උපත ලබා ඇති ස්ටීවන්සන් වයස අවුරුදු 8දී එංගලන්තයේ පදිංචියට පැමිණ ඇති බව සදහන්.

Exit mobile version