වසර ගණනාවකට පසුව වියට්නාමයෙන් වාර්තාගත ඉහළ උෂ්ණත්වයක් සටහන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඊයේ (07) දින වියට්නාමයේ උතුරු තාන් හො පළාතේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 44.1ක් ලෙස සටහන් වූ බව සඳහන්.

This is an important message requiring you to make a choice if you're based in the EU.