විශ්‍රාමික වෛද්‍යවරුන් බඳවා ගනිති.

රට මුහුණදී සිටින වෛද්‍ය හිඟයට පිළියමක් ලෙස විශ්‍රාමික වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු නැවත සේවයට බඳවා ගැනීම එළඹෙන සතියේ ආරම්භ කරන බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසූ බව වාර්තා වේ.

එහිදී වෛද්‍යවරු කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නා බව කී එම නිලධාරියා නැවත සේවයට ගැනීමේදී වෛද්‍යවරුන්ගේ ශාරීරික සහ මානසික යෝග්‍යතාව පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන බව ද සඳහන් කර තිබේ.

රට මුහුණදී සිටින වෛද්‍ය හිඟයට පිළියමක් ලෙස විශ්‍රාමික වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු නැවත සේවයට බඳවා ගැනීම එළඹෙන සතියේ ආරම්භ කරන බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.

එහිදී වෛද්‍යවරු කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නා බව කී එම නිලධාරියා නැවත සේවයට ගැනීමේදී වෛද්‍යවරුන්ගේ ශාරීරික සහ මානසික යෝග්‍යතාව පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන බව ද සඳහන් කර තිබේ.

Exit mobile version