පාසැල් නිල ඇඳුම් බෙදාහැරීම් පිලිබදව.

2023 වසරට අදාලව පාසැල් ළමුන් සදහා බෙදා දීමට නියමිත පාසැල් නිල ඇදුම් ප්‍රමාණයෙන් 80% ප්‍රමාණයක් මේවන විට අවසන් බවත් ඉතිරි 20% ත් ඉතා ඉක්මනින් බෙදා අවසන් කිරීමට නියමිත බවයි අද්‍යාපන අමාත්‍යංශය පවසා ඇත්තේ.

පාසැල් නිල ඇදුම් බෙදා දීම අදියර දෙකකට සිදු කරන බවත් පලමුඅදියරය යටතේ මධ්‍යම, වයඹ, උතුර හා නැගෙනහිර පළාත්වලටද අනෙකුත් පළාත් සදහා දෙවන අදියරය යටතේ ද පාසැල් නිල ඇදුම් බෙදා දීම  ක්‍රියාත්මක කිරීමට  නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.  

Exit mobile version