තත්ත්වය මොකක් උනත් මැතිවරණ නොපැවැත්වීම අපරාධයක් – මහින්ද.

රටක නොවිය යුතු දෙයක් බව පෙන්වා දෙන මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කොට ඇත්තේ නියමිත කාලයට මැතිවරණය නොපැවැත්වීම අපරාධයක් බවයි. හිටපු සභාපති වරයා පවසා ඇත්තේ ලබන අගෝස්තු මස හෝ මැතිවරණය පවත්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි. සභාපති වරයා වැඩිදුරටත් අදහස් දක්වමින්. “මොන තත්ත්වයක් උඩ හරි නියමිත කාලයට  ඡන්ද විමසීම පවත්වන්නේ නැති එක හරි … දිගටම තත්ත්වය මොකක් උනත් මැතිවරණ නොපැවැත්වීම අපරාධයක් – මහින්ද. කියවන්න