ගොවීන්ට සහනයක්.

ලබන මහ කන්නයේදී ගොවීන්ට අවශ්‍ය බණ්ඩි පොහොර මුළු ප්‍රමාණයම නොමිලේ ලබාදීමට තීරණය කර ඇති බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ වාර්තා වේ.

Exit mobile version