ඉදිකිරීම් ක්ෂේත්‍රයට සහන ඉල්ලයි.

ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවීමක් සිදුව නොමැති බැවින් සිය කර්මාන්තය පවත්වාගෙන යාම සදහා නිසි ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස රජයෙන් ඉල්ලීමක් සිදු කර තිබෙන බවට වාර්තා වේ.

කොළඹ අද (06)පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි ලේකම් සුපුන් අබේසේකර මෙම ඉල්ලීම සිදු කර තිබේ.

Exit mobile version