බිඳ වැටුණු දුරකථන අංක යළි යථා තත්ත්වයට.

කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ බිඳ වැටී තිබූ දුරකථන අංකයන් යලි යථාතත්ත්වයට පත් කර තිබෙන බව වාර්තා වේ.

 ඒ අනුව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ දුරකථන අංකයන් පහතින් ,

0112422222

0112422223

0112686087

110

Exit mobile version