නුවරඑළියේ නව ඉදිකිරීම්වලට සීමා.

2023 වර්ෂයේ මැයි මස පළමුදා සිට බලපැවැත්වෙන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් හතරකට වඩා වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා සීමා පැනවීමට කැබිනට අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

Exit mobile version