යලි හිස ඔසවන ඩෙංගු.

ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගය තව තවත්  ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කයන්හි වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති බව  එම සංගමයේ සභාපති සුමනසේන මහතා සඳහන් කර ඇති බව වාර්තා වේ.

ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ නිවාස ආශ්‍රිතව හා පරිසරය තුල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවතින බවට සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බවයි.  

Exit mobile version