රෝග කිහිපයක් පැතිර යාමේ අවදානමක්.

පවතින කාලගුණ තත්ත්වයත් සමඟ වෛරස් උණ රෝගයේ සැලකිය යුතු වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවට සෞඛ්‍ය බලධාරීන් වාර්තා කර තිබේ.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ පවතින තත්ත්වය යටතේ පාචනය, උණ වැනි තත්ත්ව ඇති විය හැකි බවයි. 
 
එමෙන්ම අතීසාරය සහ ආමාශ ආන්ත්‍රයික රෝග ගැන ද අවධානයෙන් සිටින ලෙසට වෛද්‍යවරු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version