කොළඹ ප්‍රධාන මාර්ගයක් තාවකාලිකව වැසෙයි.

විහාරමහා දේවී උද්‍යානයේ ගසක් මාර්ගයට කඩාවැටීමේ අවදානමක් හේතුවෙන් කොළඹ නෙළුම් පොකුණ අසලින් ටවුන්හෝල් දක්වා දිවෙන මාර්ගය හදිසියේ තාවකාලිකව වසාදැමීමට කටයුතු කර තිබෙන බව වාර්තා වේ .

Exit mobile version