බෙල්ලන්විල පෙරහැර මංගල්‍ය නිසා ගමනාගමනය ගැන දැනුම් දීමක්.

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය පැවැත්වෙන දිනයන්හි රථවාහන ගමනාගමනය සීමාකිරීම සම්බන්ධයෙන් පොලීසිය විසින් රියදුරන් දැනුවත් කරමින් නිවේදනයක් නිකුත්කර තිබෙන බව වාර්තා වේ .

එම පෙරහැර හෙට (17) සිට එළඹෙන 20 වනද දක්වා රාත්‍රී 7.00 ට බෙල්ලන්විල විහාරස්ථානයෙන් ගමන් ආරම්භ වී විථී සංචාරය කිරීමට නියමිත අතර
ඒ අනුව හෙට (17) සිට එළඹෙන 20 වනදා දක්වා පෙරහැර ගමන් ගන්නා කාලය තුළ පහත මාර්ග වසා තැබෙන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ට හා මහජනතාවට දැනුම් දී තිබේ .

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත්කළ නිවේදනය පහතින්,

Exit mobile version