සාගර පතුලේ සැගවුණු නටඹුන්.

19 වන සියවසට අයත් සාගර පත්ලේ සැගව තිබූ රෝහලක සහ සුසාන භූමියක නටඹුන් කිමිදුම් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇති බවට වාර්තා වේ.

ඇමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයෙන් මෙම සොයා ගැනීම සිදු කළ අතර එය පුරාවිද්‍යාඥයන් පළකරන්නේ ඇමරිකානු වෙරළබඩ හමුදා කදවුරක් පිහිටි ස්ථානයක වසර 1890 – 1900 අතර කාලයේ කහ උණ වැළදුණු රෝගීන් නිරෝධායනය සදහා අදාළ රෝහල භාවිතකර ඇති බවයි.

Exit mobile version