රුපියල යළි ඉහළ නගී.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇති විනිමය අනුපාතිකයන්ට අනුව අද (11) ඇමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල රුපියල් 311.44 ක් වශයෙන් ද , විකුණුම් මිල රුපියල් 327.66ක් වශයෙන් ද සටහන් වූ බව වාර්තා වේ.

ඒ අනුව අද (11)  ඇමෙරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල යළි ශක්මත් වී ඇති බව සඳහන් .

Exit mobile version