අද දිනයේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වී ඇති බව වාර්තාවේ.
ඒ අනුව පසුගිය සිකුරාදා ඩොලරයේ විකුණුම් මිල රුපියල් 330.56 ක් ව පැවතී අතර මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතයට අනුව අද දින එය සදහන් වුයේ 327.72 ක් ලෙසයි.
එම දත්තයන්ට අනුව ඩොලරයේ ගැනුම් මිල සදහන් වුයේ රුපියල් 311.63 ක් ලෙසයි.
