ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සපේක්ෂව අද (15) ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 306.18 ක් වූ අතර විකුණුම් මිල රුපියල් 319.96 ක් වූ බව සදහන්.එමෙන්ම මීට සාපේක්ෂව රුපියල ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ද වාර්තා කරයි.
