මැයි මස තුළ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 17.6% කින් අතිප්‍රමාණ වී ඇති බවත් , රුපියලේ විදේශීය තරගකාරීත්වයෙහිද යම් වර්ධනයක් පෙන්නුම් කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කර තිබේ.
ඒ අනුව ජපන් යෙන් වලට සාපේක්ෂව 27.7% කින් ද , ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව 19.8% කින් ද , යූරෝවට සාපේක්ෂව 14.5% කින් ද , ඉන්දියානු රුපියලට සාපේක්ෂව 16.5% කින් ද රුපියල අතිප්‍රමාණය වී ඇති බව සඳහන් වේ.
