රුපියල අතිප්‍රමාණ වෙයි.

පෙබරවාරි මාසයේ දී රුපියල අතිප්‍රමාණ වීමට සාපෙක්ෂව , මාර්තු මස 31 වන දින දක්වා කාලය තුළ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව  ශ්‍රී ලංකා රුපියල 10.9%කින් අතිප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.

ඇමෙරිකානු ඩොලරයට පමණක් නොව මෙම කාලය තුළ දී ජපන් යෙන් , ස්ටර්ලින් පවුම් , යූරෝ , ඉන්දියානු රුපියල් , ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපෙක්ෂව ද ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී ඇති බව මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

Exit mobile version