රුපියල තවත් ඉහළට.

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් ඇති අතර අද (31) දිනයේ ගැණුම් මිල රුපියල් 287.87 ක් ලෙස වාර්තා වේ.

Exit mobile version