රුසියාව සහ චීනය යුධ අභ්‍යාසයක.

සමුද්‍රීය මුර සංචාර , ගලවා ගැනීමේ මෙහෙයුම් සහ ගුවන් ප්‍රහාරවලට ප්‍රතිරෝධය දැක්වීම සඳහා රුසියානු සහ චීන යුද නෞකා එක්ව පැසිෆික් සාගරයේ යුධ අභ්‍යාසයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ .

Exit mobile version