සබරගමු පළාත් ආණ්ඩුකාර ලෙස මේ වන විට කටයුතු කරන ටිකිරි කොබ්බෑකඩුව මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබේ.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට ඉදිරිපත් කර ඇති අතර එම ලිපිය පහතින් දැක්වේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.