සබරගමු නව ආණ්ඩුකාරවරයා දිවුරුම් දෙයි.

මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නවීන් දිසානායක පත් කළ බව වාර්තා වෙයි.

Exit mobile version