යකඩ යකාට ජීවිතයක් බිලි.

හබරාදූව දුම්රිය ස්ථානය ආසන්නයේ දී මරදාන සිට මාතර බලා ධාවනය වූ දුම්රියේ ගැටී පුද්ගලයකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම තරුණයා ඊයේ (25) සවස මරදාන සිට මාතර බලා ධාවනය වූ දුම්රියට පැන සියදිවි නසාගෙන ඇති බවට සිදුකළ විමර්ශණ වලදී හෙලි වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි බැදිපිට අගුළුගහ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

මේ පිළිබඳව හබරාදූව පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

Exit mobile version