රාජාංගනයේ සද්ධාරතන හිමි තවදුරටත් රිමාන්ඩ් .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් සද්ධාරතන හිමියන් ලබන මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග ලබා දුන් බව වාර්තා වේ.

Exit mobile version