සජබ විශ්වාසභංගයට දින දෙයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුද සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විශ්වාසභංගය ඉදිරිපත් කරන දිනය අද (18) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරන බවට සමගි ජන බලවේගය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සහ මෙම පාර්ලිමේන්තු සතියේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ රැස්ව තිබේ.

Exit mobile version