සජබෙ පිරිසක් එජාප යට.

සමගි ජනබලවේගයෙන් තමන්ව ඉවත් කිරීමට ගත් තීරණය පෞද්ගලික වෛරයක් මත සිදුකර ඇති බවත් , අදාළ තීරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිවැරදි තීන්දුවක් ලබාදෙනු ඇති බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එමෙන්ම ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියේ නඩු තීන්දුවෙන් අනතුරුව සමගි ජනබලවේගයේ බොහෝ පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වනු ඇති බවයි.

Exit mobile version