මහීෂ් තීක්ෂණ වෙනුවට සහන් ආරච්චිගේ.

හෙට (17) පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සහභාගි නොවන අතර ඒ වෙනුවට සහන් ආරච්චිගේ සංචිතයට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

පාකිස්තානය සමග පසුගියදා පැවති තරගයේදී පන්දු රකිමින් සිටියදී දකුණු පාදය ආබාධයකට ලක්වූ මහීෂ් තීක්ෂණ ඊයේ (15) වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කළ බව සදහන්.

Exit mobile version