සජිත් මිහින්තලේ විදුලි බිල ගෙවලා.

මිහින්තලේ රජමහා විහාරයට අදාළ රුපියල් ලක්ෂ 41 ක හිඟ විදුලි බිල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ගෙවා දැමීමට කටයුතු කළ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන බව වාර්තා වේ .

අදාළ හිඟ විදුලි බිල සමගි ජන බලවේගයේ සාමාජිකයින්ගේ සහ ධානපතියන්ගේ පරිත්‍යාගයෙන් ගෙවා දැමීමට කටයුතු කළ බව විපක්ෂ නායකවරයා සඳහන් කර තිබේ .

Exit mobile version