සක්විති රණසිංහගේ නඩුවට දින දෙයි.

මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් මහජනතාවගේ මුදල් අවභාවිතා කළේ යැයි චෝදනා එල්ල වී සිටින සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ ඉදිරියේ කැඳවූ අතර එයට අදාල නඩුව ජුලි මස 19 වන දින විභාගයට ගන්නා ලෙස නියෝග කළ බව වාර්තා වේ.

Exit mobile version