නිදහස් චතුරශ්‍රය ආසන්නයේදී රිය අනතුරකට ලක්ව මියගිය පොලිස් සැරයන්වරයාට ඔහු ජීවත්ව සේවයේ සිටියා සේ සලකා රජයේ සියලු වැටුප් වැඩිවීම් ,දීමනා සහ වැටුප් වර්ධක ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
වයස අවුරුදු 55 වනතෙක් ඔහුට මෙම දීමනා ලබාදීමට තීරණය කර තිබේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.