SAMSUNG මෙමරි චිප් සීමා කෙරේ.

සැම්සුන්ග් සමාගම මෙමරි චිප් නිෂ්පාදනය අවම කළ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සැම්සුන්ග් සමාගම වසර 14කට පසුව මෙම තීරණය ගෙන ඇත්තේ එයින් ලැබෙන ලාභය 96% කින් පහත වැටීම හේතුවෙනි.

මූලික සංඛ්‍යා ලේඛනවලට අනුව මෙහෙයුම් ලාභය ජනවාරි – මාර්තු කාලය තුළ පවුම් මිලියන 366කින් පහත වැටී තිබේ.

Exit mobile version