සනත් නන්දසිරි දිවියෙන් සමු ගනී.

ප්‍රවීන ගායන සම්මානිත මහාචාර්‍ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. ඔහු මිය යන විට 81 වැනි වියේ පසු වූ බව සදහන්. මොහු කලක් රෝගාතුරුව සිට ඇති අතර සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.

Exit mobile version