සතොසේ කිරි පිටි සහ සීනි මිල පහළට.

ලංකා සතොස කිරිපිටි මිල සහ සීනි මිල අඩු කර ඇති බවත් ඒ අනුව කිරි පිටි ග්‍රෑම් 400  පැකට්ටුව රුපියල් 60 කින් ද , සීනි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 6කින් ද පහත දමා ඇති බවත් වාර්තා වේ.

මෙම මිල ගණන් අද (15) සිට ක්‍රියාත්මක බව සඳහන්.

Exit mobile version