සෞදියේ ඔටුන්න හිමි කුමරු ඉන්දියාවට.

ඉන්දියාවේ පැවැත්වෙන G – 20 රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගී වීමට සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමාරය වන මොහොමඩ් බින් සල්මාන් ඉන්දියාවට පැමිණ තිබෙන බව වාර්තා වේ.

 G – 20 සමුළුව ඉන්දියාවේ නව දිල්ලි නගරයේ දී අද (09) සහ හෙට (10) යන දෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබේ.

Exit mobile version