විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන් විසින් අ.පො.ස.උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ සඳහා විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ට උපරිම දීමනා ලබා දීමට රජය පියවර ගෙන ඇති බවත් , අ.පො.ස. සමාන්‍ය පෙළ විභාගය නියමිත දිනටම පැවැත්වීමට උපරිමයෙන් කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.
