සීනිගම කපුවන්ට සීනි ඇඹරෙයි – දෙවියන්ගේ හාල් කෑවෝ මරාගනිති.

හික්කඩුව සීනිගම දේවොල් මහා දේවාලයේ කපු මහත්වරුන් විරෝධතාවක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ .

ඒ තමන්ට ලැබෙන ගුරු පඬුරු කාර්යාලය මගින් එකතුකර ගැනීමට විරෝධය පළ කරමිනි.

ඒ අනුව ඔවුන් අද (26) සිය සේවා නතර කර විරෝධතාවයේ නිරත වන අතර විරෝධතාවයේ නිරත එක් කපුවෙකු දේවාලයේ මකර තොරණේ නැග සිය විරෝධතාවය දක්වන බව ද වාර්තා වේ .

Exit mobile version