සෙල්ලකතරගම කැළඹීමක්.

සෙල්ලකතරගම නැගෙනහිර ප්‍රදේශයට ඊයේ (15) රාත්‍රී 10.45ට පමණ රික්ටර් මාපංක 2.1 ක ප්‍රබලත්වයෙන්  භූ චලනයක් ඇති වූ බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version