සාමාන්‍ය බස් රථ සහ අර්ධ සුඛෝපභෝගී බස් රථ අතර වෙනස් නොමැති බව නිරීක්ෂණය වූ හේතුවෙන් සහ මගීන්ට සිදුවන අසාධාරණය වැලැක්වීම අරමුණු කර ගනිමින් එළඹෙන අප්‍රේල් මස සිට අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට කටයුතු කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අරංචි මාර්ග වාර්තා කරයි.
මෙම අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ප්‍රමාණය මේ වන විට ඉහළ ගොස් ඇති බව ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
