ශ්‍රීලංකා ටෙස්ට් ක්‍රිකට් ආරම්භක නවක පිතිකරු නිශාන් මදුෂ්ක සිය මංගල ටෙස්ට් දිත්ව ශතකය අද (27) දින ගාල්ල ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ලබා ගැනීමට සමත්විය.
ඔහුට අනගි සහයක් දක්වමින් නායක දිමුත් කරුණාරත්න (දැවී) හා කුසල් මෙන්ඩිස් (නොදැවී) ශතක රැස් කරගෙන තිබේ.
හෙට තරගයේ 5 වන හා අවසාන දිනයයි.
