සීතා ඇතින්නට සෙත් පතා ආගමික වතාවන්.

වෙඩි වැදීමට ලක්වූ මහරගම සීතා ඇතින්නට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් පිළිමතලාව රණවණ විහාරස්ථානයේදී බෝධි පූජාවක් සහ සෙත් පිරිත් සජ්ජායනයක් පැවැත්වූ බව වාර්තා වේ.

වැඩිදුර ප්‍රතිකාර සදහා සීතා ඇතින්න මේ වන විට රණවණ විහාරස්ථානයට ගෙනවිත් ඇති බව සදහන්.

Exit mobile version